• එස්.වී ඩයස්, ඩී.එස්. ෆර්නෑන්ඩු, එස්.ඒ.එම්.එස් දිසානායක, ජේ.ඩබ්. ඩේවිඩ්, ඩී.ඒ.ඩී ජයසිංහ “පා ගමනින් ඉහළ මහලට නැගිය යුතු නාගරික බහු මහල් බද්ධ නිවාසවල නිවැසි ඌන සේවා ලාභී ප්‍රජාව මුහුණ දෙන පාරිසරික සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවදානම’’, උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ  ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12, (39).
  • ඩබ්.එස්.එස් ජයමාන්න, එස්.වී ඩයස්, අයි.ඒ.වී.පී ඉද්දමල්ගොඩ, එස්.ඒ.එම්.එස් දිසානායක,“කුකුලේ ගඟ දියබස්නාව සමග කුකුලෙ ගඟ ඉහත්තාවේ කුඩා දියබස්නාවන් තුළ පාරිසරික ගැටළු තක්සේරු කිරීම” උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ  ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12.
  • එස්.ඒ.එම්.එස් දිසානායක, එස්.වී ඩයස්, ආර්.පී සමරක්කොඩි, ඩී.කේ.එස්.කේ ජයවර්ධන, “ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියක ප්‍රභව ජලයෙහි සනීපාරක්ෂක සහ ක්ෂුද්‍රජීවී ගුණාත්මකතා අවදානම තක්සේරු කිරීම” උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ  ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12.

NBRO symposium on Innovations For Resilient Environment (2015)

NBRO Symposium on Sustainable Disaster Resilient Technologies (2012)

අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ පැවැත්වීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය (2010)

උපද්‍රවයන්ගෙන් තොර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය (2009)

ස්වාභාවික උපද්‍රව කළමනාකරණය සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය පිළිබඳ වැඩමුළුව (1998)

    • මධ්‍යම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දී ඉටු කරන ස්වාභාවික උපද්‍රව සැහැල්ලු කරන පර්යේෂණ.
    • ඉඩම් නායයාම සමග ජීවත්වීම.
    • පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය.
    • ශ්‍රී ලංකාවේ දේශගුණ පුරෝකථනය.
    • ආසියාතික නාගරික උපද්‍රව සැහැල්ලුකරන වැඩසටහන.
    • ස්වාභාවික උපද්‍රව සැහැල්ලුකණය: විද්‍යා හා තාක්ෂණ දෙපාර්ත‍මේන්තුව ආරම්භ කර ඇති කටයුතු සමහරක්.
    • ගංවතුර සමග ජීවත් වීම: ශ්‍රී ලංකාවේ ගංවතුර ඇතිවීමට ඉඩ ඇති ප්‍රදේශවල මානව ජනාවාසකරණය සැලසුම් කිරීම සඳහා බංග්ලාදේශයෙන් පාඩම් කීපයක්.
    • කොළඹ නගරයට ගංවතුර ගලන්නේ ඇයි?
    • ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ගංවතුර ගැන අනතුරු හැඟවීම: ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක්.
    • ඇති විය හැකි ඉඩම් නායයාමේ උපද්‍රවය සිතියම් ගත කිරීමේ වැඩසටහනෙන් බලාපොරොත්තු වන අනාගත අරමුණු ලඟා කර ගැනීම සඳහා.
    • ජාතික හා අංශගත ප්‍රතිපත්ති ඉඩම් නායයාම කෙරෙහි බලපාන ආකාරය - ශ්‍රී ලංකාව.
    • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල අවදානම තක්සේරු කිරීමට ක්‍රමවේදයක් වර්ධනය කිරීම - භූ තාක්ෂණ ප්‍රවේශයක්.
    • උදම් සහ GPS
    • ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මහා විපත්තිදායක ඉඩම් නායයාම්.
    • සුළි සුළං නිසා ඇතිවන අවදානම අඩු කිරිම සඳහා ව්‍යුහගත ඉංජිනේරු ශිල්පය ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධනය සතු කාර්යභාරය.
    • ශ්‍රී ලංකාවේ ස්වාභාවික උපද්‍රව විශ්ලේෂණය සඳහා භූ තාක්ෂණික පරාමිති ස්ථාපනය කිරීම.
    • නාගරික ප්‍රදේශවල පිපිරවීම සඳහා ගුරූපදේශ අවශ්‍යතා සහ ආශ්‍රිත අවදානම තක්සේරු කිරීම.
    • ශ්‍රී ලංකාවේ දේශගුණ රටාවන් කෙරෙහි බලපාන කුණාටු සංචලන.
    • ඉඩම් භාවිතය සඳහා මෙවලම්.
    • ස්වාභාවික උපද්‍රව කළමනාකරණය ආශ්‍රිත ඇතැම් ජලවිද්‍යාත්මක කරුණු.
    • ශ්‍රී ලංකාවෙහි නියඟයෙහි බලපෑම සැහැල්ලු කිරීමට වියලි සහ අන්තර් - මධ්‍යම කලාපවල අතිරේක වාරි පහසුව සඳහා භූ ගත ජල සම්පත් භාවිතය.
    • විදුලි කෙටීම නිසා සිදුවන හානිය අඩු කිරීමට පියවර - විෂය අධ්‍යයනයක්.
    • උපද්‍රව සැහැල්ලුකරණය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්යභාරය.
    • ඉඩම් හායනය සහ ඉඩම් නායයාම වැළැක්වීම සඳහා වෘක්ෂලතාදියෙහි කාර්යභාරය.
    • උපද්‍රවවලට සූදානම සහ සැහැල්ලුකරණය: Hudco කාර්යභාරය සහ දායකත්වය.
    • ස්වාභාවික සම්පත් කලාපකරණය සඳහා භූ ගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය යොදා ගැනීම: පුහුණු අවශ්‍යතා ඇමතීමෙහි ලා ITC කාර්යභාරය.
    • ඉහළ මහවැලි ජලාධාරය හායනයට පත්වීම.
    • උපද්‍රව කළමනාකරණයට සැලැස්මක්.
    • පාරිසරික හායනය සැහැල්ලුකරණයට සැලසුම්කරණ ගුරූපදේශ භාවිතය.
    • සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපද්‍රව ක්‍රියාකාරකම්.
    • උපද්‍රව ආශ්‍රිතව අන්තරාවට පාත්‍රවූවන් සහ අනතුරට පාත්‍ර විය හැකි ප්‍රජාව සම්බන්ධ සමාජ ආර්ථික කරුණු.

ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ ජාතික සමුළුව (1994)

  • සිංහල හා දෙමළ භාෂාවලට යොදාගත් ඉඩම් නායයාම පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
    • සිංහල භාෂාවට යොදාගත් ඉඩම් නායයාම් පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
    • දෙමළ භාෂාවට යොදාගත්  ඉඩම් නායයාම් පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම කෙරෙහි බලපාන භූ විද්‍යාත්මක සාධක.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම අධ්‍යයනයේ දී රූපාකාරය සහ දේහ ලක්ෂණ සාධක සේ සැලකීම.
  • භූ කම්පනතාව - ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම අධ්‍යයනයේ දී නොසලකා හරින ලද ලක්ෂණ.
  • Control of foliation attitude on rockfalls and colluvium deposition on scarp slopes with particular reference to Badulla district of Sri Lanka.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම් අධ්‍යයනයේ දී චන්ද්‍රිකා දුරස්ථ සංවේදනය යොදා ගැනීමේ හැකියාව.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම් අධ්‍යයනයේ දී ඡායාරූපකරණයේ Elcovision 10 පද්ධතිය යොදා ගැනීම.
  • කාලගුණය අනුව සකස් වූ පාෂාණවල ශක්තිය තක්සේරු කිරීම සඳහා එසේ සකස් වීමේ අනුපාතය යොදා ගැනීම.
  • ශ්‍රී ලංකාවේ අවසාදිත පාංශු සහ පාෂාණ සුන්බුන් තැන්පතු, ඒවා ගවේෂණය, පරීක්ෂණය සහ ඒවා‍යේ ඉංජිනේරුමය හැසිරීම.
  • ශ්‍රී ලංකාවේ අවසාදිත පාංශු කැපුම්වල අසාර්ථකත්වය ඇතුළු ඉඩම් නායයාම් සහ වෙනත් ස්කන්ධ සංචලනයන්.
  • විහාරගල ජීර්ණාවශේෂ ගැලීම ඇතුළු ගල් කඩා වැටීම.
  • තොටුලගල - ලෙමස්තොට ගල් කඩා වැටීම ඇතුළු ජීර්ණාවශේෂ ගලායාම.
  • පට්ටිපොල ඔහිය දුම්රිය පාරේ ගල් ලිස්සායාම.
  • වටවල ඉඩම් නායයාමේ භූ විද්‍යා අධ්‍යයනයක්.
  • වටවල ඉඩම් නායයාම සිදු වු ස්ථානයේ මතුපිට පොළව සංචලනය වීම පසුවිපරමෙහි අර්ථකථනය.
  • සඵල ප්‍රත්‍යාබලය (stress) අනුව වටවල ඉඩම් නායයාමෙහි පසු විශ්ලේෂණය.
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් නායයාම.
  • ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් නායයාම.
  • ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ කෙරෙහි විශේෂ යොමුවීමක් සහිතව වර්ෂාපතනය සහ ඉඩම් නායයාම අතර සම්බන්ධය විමසීම.
  • ශ්‍රී ලංකාවේ වර්ෂාව නිසා ඇති කරන ඉඩම් නායයාම් සහ කල් ඇතිව අනතුරු ඇගවීමේ උපමාන.
  • වටවල ඉඩම් නායයන ප්‍රදේශයේ වර්ෂාව නැවත ඇතිවන කාල පුරෝකථනය කිරීම.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ ඉතිහාසය සහ ඒවා ඵලදායිලෙස කළමනාකරණය කිරීම සඳහා දියත් කළ ජාතික ප්‍රයත්න.
  • 21 වන ශතවර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම.
  • ශ්‍රී ලංකාවේ කඳුරටෙහි දැනගන්නට ලැබී ඇති ඉඩම් නායයාම් පිළිබඳ සාරසංග්‍රහයක්.
  • ශ්‍රී ලංකාවේ මහාමාර්ග කෙරෙහි බලපාන ඉඩම් නායයාම්.
  • වන ආවරණය වෙනස්වීමේ රටාවන් සහ බෑවුම් ස්ථාවරත්වය සහ ඉඩම් නායයාමේ සංසිද්ධි කෙරෙහි ඒවා බලපාන ආකාරය.
  • බෑවුම් ස්ථාවරභාවය සහ ඉඩම් නායයාම කෙරෙහි ඉඩම් භාවිතය සහ යෝග්‍ය නොවන ඉඩම් කළමනාකරණ ක්‍රියාවන් අහිතකර ලෙස බලපාන ආකාරය.
  • ඉඩම් නායයාම පරිසරය කෙරෙහි ඇතිකරන අහිතකර බලපෑම්.
  • ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සමාජ ආර්ථික සංකාවන්.
  • ඉඩම් නායයාමේ උපද්‍රවයට පාත්‍රවිය හැකි ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය සහ ඉඩම් නායයාම අතර පවතින සම්බන්ධය වෙත යතාර්ථවාදී ප්‍රවේශයක්.
  • ඉඩම් නායයාම සමග ජීවත් වීම තේරුම් ගැනීම කරා.
  • ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශ හඳුනාගැනීමේ උපාය මාර්ගයක්.
  • ඉඩම් නායයාමේ උපද්‍රවය කලාපගත කිරීම සඳහා බෑවුම් වර්ගය සිතියම්කරණය කිරීම.
  • ස්ථාවරත්වය පිළිබඳ ලක්ෂණ අනුව භූ රූප සිතියම් ඒකක වර්ග කිරීම.
  • ස්ථාවරභාවය පිළිබඳ ලක්ෂණ අනුව ඉඩම් භාවිතය සහ කළමනාකරණ සිතියම් ඒකක වර්ග කිරීම.
  • ඉඩම් නායයාම කලාපකරණ ක්‍රියා පිළිවෙලක් සකස් කිරීම කරා.
  • ඉඩම් නායයාම නිසා ඇතිවන අවදානම් තත්ත්වයන් ප්‍රාථමික වශයෙන් තක්සේරු කිරීමට මානව ජනපදකරණ ව්‍යුහයන් සහ යටිතල ව්‍යුහයන් සිතියම් ගත කිරීම.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමේ උපද්‍රවය සිතියම්ගත කිරීම - සාකල්‍ය ප්‍රවේශයක්.
  • පවත්නා ස්වභාවය සහ ඉඩම් නායයාමේ උපද්‍රවය දක්වන සිතියම් සකස් කිරීමේ ලා පරිගණකයෙන් ලබා ගත හැකි සේවය.
  • විහාරගල ප්‍රදේශයේ ගල් කඩාවැටීම ගැන කල් ඇතිව අනතුරු ඇඟවීම.
  • ශ්‍රී ලංකාවේ ගැටළු සහිත බෑවුම් සහ ඉඩම් නායයාම් පිළිබඳ කටයුතු සඳහා උපකරණ යොදා ගැනීම සහ පසුවිපරමට යෝග්‍ය තාක්ෂණය.
  • ඉඩම් නායයාම පුරෝකථනය කිරීම සහ අඛණ්ඩත්වය සහ යතාර්ථවාදිත්වය සොයා යාමෙහි සංකීර්ණතා.
  • නුවර - නුවරඑළිය පාරේ පුස්සැල්ලාවෙහි ඉඩම් නායයාමට එරෙහි ස්ථාවරකරණය සඳහා ප්‍රතිකාර්මික පියවර - ඉදිකිරීම් පිළිබඳ කරුණු.
  • ඉඩම් නායයාමට එරෙහි ස්ථාවරකරණය සඳහා පෘෂ්ඨ සහ උපපෘෂ්ඨ ජලාපවහන ක්‍රම.
  • ඉදිකිරීම් නිසා සිදුවන ඉඩම් නායයාම්, ඒවා වැළැක්වීම සහ පාලනය.
  • ජාතික උපද්‍රව කළමනාකරණ සැලැස්ම - ඉඩම් නායයාම කළමනාකරණය කෙරෙහි විශේෂ යොමුවීමක් සහිතව වත්මන් තත්ත්වය හා නැඹුරුතා දැක්වීම.
  • ඉ‍ඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල විශේෂයෙන් ද, ආපදාවලට පාත්‍රවිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය වශයෙන් ද, සහන සේවා සහ පුනරුත්ථාපන කටයුතු ඉටු කිරීමේ අභියෝග.
  • ඉඩම් නායයාම කළමනාකරණය සඳහා සිතියම්කරණය පුහුණු කිරීම.
  • ස්වාභාවික උපද්‍රව අඩු කිරීම සඳහා වන අන්තර්ජාතික දශකය සහ උපද්‍රව කළමනාකරණ පුහුණුව සම්බන්ධයෙන් එක්සත් ‍ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) කාර්යභාරය.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ දත්ත පදනමක්.