• හරිත පාරිසරික ප්‍රමිතිය ඇති කිරීම, පාරිසරික ඔරොත්තු දෙන පද්ධති සැකසීම සහ කළමනාකරණය, අභ්‍යන්තර වායු දූෂණ පාලන, පානීය ජල ආරක්ෂාව, සුළු ජලපෝෂක කළමනාකරණය සහ ජල ආරක්ෂාව, කාර්මික රසායනික ආපදා අවදානම් කළමනාකරණය, දිය බස්නා කළමනාකරනය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ සැකසීම
  • සංඛ්‍යාත්මක විමර්ශනය හා පාරිසරික දත්ත අර්ථ දැක්වීම
  • සම්පත්දායකයන් ලෙස නිපුනඥ කමිටුවල කටයුතු කිරීම
  • පාරිසරික නිරීක්ෂණය පිළිබදව අංග සම්පූර්ණ පුහුණු වැඩසටහන්
  • සම්මන්ත්‍රණ, වැඩමුළු හා වෘත්තීය සංසදවල දී සම්පත්දායකයන් ලෙස සහභාගී විම
  • පාරිසරික අවදානම් තක්සේරුව හා සිතියම්කරණය
  • ජාතික වැදගත්කමක් ඇති පාරිසරික ගැටළු සඳහා ප්‍රවීන තලයේ යෙදවුම් සහ කාර්මික උපදේශන
  • පාරිසරික කළමනාකරණ සැලසුම් සැකසීම
  • අරමුදල් සපයන නියෝජිතායතන සඳහා පාරිසරික ව්‍යාපෘති යෝජනා කෙටුම්පත් කිරීම
  • පාරිසරික ව්‍යාපෘතිවල නිරත පර්යේෂණ ශිෂ්‍යයන් අධීක්ෂණය