ජාතික වැදගත්කමක් ඇති පාරිසරික ගැටළු නිරාකරණය කර ගැනීමට අදාළව මූලික හා ව්‍යවහාරික පර්යේෂණ අතර සමබරතාවයක් පවත්වාගෙන යාමත් පාරිසරික ප්‍රමිති හා සම්බන්ධිත අවදානම පිළිබඳව සොයා බැලීමටත්, පාරිසරික කළමනාකරණයේ දී හා දැනුවත් තීරණ ගැනීමේ දී අවශ්‍ය දත්ත අඩුපාඩු සැපිරීමට විද්‍යාත්මක දත්ත රැස් කිරීමත් ESSD යේ අරමුණයි. ESSD සතුව බහුවිධ විද්‍යාත්මක පසුබිම් සහිත ප්‍රවීනයන් පිරිසකගෙන් සමන්විතවීම නිසා පර්යේෂණ සිදු කිරිමේ දී අන්තර් සම්බන්ධිත හා සමාජ පැතිකඩයන් ලෙස ගත්කළ තත්වය පහසු වේ.
ගොඩනැගිලි පර්යේෂණ සහයෝගීතා වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයෙන් පසුවන ESSD පාරිසරික අදාළ අධ්‍යයනවල පරාසයන් පුළුල් කිරීමේ අරමුණින් සමාන අදහස් දරන පර්යේෂකයන් සාදරයෙන් පිළිගැනීමට කැමැත්තෙමු.
විවිධ විශ්ව විද්‍යාලවල සිටින උපාධි අපේක්ෂකයන්හට පුහුණු අවස්ථා ලබා දෙමින් හා උපාධි අපේක්ෂකයන්හට හා පශ්චාත් උපාධි පර්යේෂකයන් යොදා ගැනීම මගින් පර්යේෂකයන්ගේ ඉදිරි පරම්පරා සූදානම් කිරීමේ ප්‍රධාන කාර්ය භාරයක් ESSD විසින් සිදු කරයි. උපාධි අපේක්ෂකයන් හා අංශය තුල සිටින පළපුරුදු විද්‍යාඥයන් සෘජුව අධීක්ෂණයට ලක් වූ උපාධිධාරීන් ESSD සේවයේ යෙදවීම සිදු කෙරේ.
ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති
- Application of watershed & ecosystem approach to analyze water resources health deterioration due to anthropogenic stressors
- රසායනික ආපදා අවදානම්
- RMV ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ ආපදා අවදානම්
- නාගරික වායු දූෂණය
යෝජිත පර්යේෂණ ක්ෂේත්‍ර
- ජල ප්‍රමිතිය
- දියබස්නා කළමනාකරණය
- ජල මූලාශ්‍ර වල assemilation හැකියාවන් තක්සේරු කිරීම
- මලිත ජල පා සටහන
- ජල මූලාශ්‍ර වලට පෝෂණ ද්‍රව්‍ය යෙදීම
- පාරිසරික තිරසාර ඹරොත්තු දෙන තත්වයන් හා පද්ධති කළමනාකරණයට අදාළ තාක්ෂණික මාර්ගෝපදේශක ලේඛන සැකසීම
- දේශගුනික වෙනස්කම් බලපෑම් හා පාරිසරික ප්‍රමිතිය
- දේශගුනික වෙනස්කම් බලපෑම් හා ජල ආරක්ෂාව
- නාගරික වායු ප්‍රමිතිය
- කාර්මික රසායන ආපදා අවදානම් තක්සේරුව
- හානිකර ද්‍රව්‍යවල අවදානම
පර්යේෂණ කටයුතු සඳහා කථිකා කර ගැනීමට අවශ්‍යවන්නේනම් කරුණාකර අමතන්න
එස්.වී. ඩයස් මිය අධ්‍යක්ෂ, ESSD |
H.D.S. Premasiriඑච්.ඩී.එස්. ප්‍රේමසිරි මහතා සම්බන්ධිකාරක/ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වායු ප්‍රමිති අධ්‍යයන |
එස්.ඒ.එම්.එස‍්. දිසානායක මිය සම්බන්ධීකාරක/ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ - ඉඩම් සහ ජල ප්‍රමිති අධ්‍යයන |