BMRTD රසායනාගාර තුල ඉහළ විබර ධාරිතා පීඩන පිරික්සුම් යන්ත්‍ර වැනි නවතම කොන්ක්‍රීට් පිරික්සුම් යන්ත්‍ර (3000kN දක්වා) සහ බලශක්ති අවශෝෂණ යන්ත්‍ර ඇත.
කොන්ක්‍රීට් ඝනකවල ශක්තිය මැඩපැවැත්වීම පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතන තත්වය ද විද්‍යාගාරවලට ලැබී ඇත.

Energy absorption testing of concrete substrate

කොන්ක්‍රීට් උපස්තරවල බලශක්ති උරාගැනීමේ පරීක්ෂාව

con2

නවීනතම කොන්ක්‍රීට් ශක්ති පිරික්සුම් යන්ත්‍ර

con3

කොන්ක්‍රීට් නියැදිවල ජල විනිවිද යා නොහැකි බව පරීක්ෂා කිරීම

con4

කොන්ක්‍රීට් නියැදිවල තෙවන අග්‍ර විබර පරීක්ෂාව

BMRTD වෙතින් පහත දැක්වෙන කොන්ක්‍රීට් පිරික්සුම් සේවා ලබා ගත හැක.

කොන්ක්‍රීට් පරීක්ෂාව

    කොන්ක්‍රීට් ඝණක නියැදි කිරීම, වාත්තු කිරීම හා පරික්ෂාව (මි.මි. 100, මි.මි. 150 සහ මි.මි. 200)

    කොන්ක්‍රීට් සිලින්ඩර්වල නියැදි කිරීම, වාත්තු කිරීම හා පරික්ෂාව (මි.මි. 150)

    පරිශ්‍රයේ කැළැල් පරීක්ෂාව

කොන්ක්‍රීට් නියැදි ජල අවශෝෂණය

    මි.මි. 50 - 100 නිස්සාරනය, කැපීම හා පරීක්ෂා කිරීම

    මි.මි. 50 - 100  මධ්‍යය පමණක් පරික්ෂා කිරීම

කොන්ක්‍රීට් නියැදිවල ජල විනිවිදයා නොහැකිබව 

    නිස්සාරනය, කැපීම හා පරීක්ෂා කිරීම - මි.මි. 150 විශ්කම්බයැති කම්බිය

    මි.මි. 150  විශ්කම්බයැති මධ්‍යය/ ඝණක පමණක් පරීක්ෂා කිරීම

    නව කොන්ක්‍රීට්වල වායු ප්‍රමාණය

කොන්ක්‍රීට් මිශ්‍රණ සැකැස්ම

   මිශ්‍රණ සැකැස්ම (සේවාදායක විසින් සපයන ද්‍රව්‍ය සඳහා)

කොන්ක්‍රීට් සඳහා වූ වෙනත් පරීක්ෂා

    කොන්ක්‍රීට් නම්‍යතාව මාපාංක

    පිරික්සුම් කදම්බල ආනමන ශක්තිය

    කොන්ක්‍රීට් සිලින්ඩර්වල ආතන්‍ය පරීක්ෂාව

    පුල් අවුට් පරීක්ෂාව (වාත්තු කිරීම හා පරීක්ෂාව)

    කොන්ක්‍රීට්වල ශක්තිය උරාගැනීම

පෙර සැකසුම් කොන්ක්‍රීට් ස්ලැබ්,  ගැටි

    බිම් ගල්වල තිරස් ශක්තිය (Paving Slab) (තුඩු බාර 3)

    බිම් ගල්වල ජල අවශෝෂණය

    වේදිකා ගැටිගලවල තිරස් ශක්තිය (තුඩු බාර 3)

    මාර්ග ගැටවල ජල අවශෝෂණය

    ඇතුරුම් ගල්

    ප්‍රමිතියෙන් තොර මාර්ග ගැටි (විබර වෙන්කිරීමට පමණි)

කොන්ක්‍රීට් පීඩන නෙවන පයිප්ප (හියුම් පයිප්ප)

    පරාමිතීන්

    අවශෝෂණ පරීක්ෂාව

    විබර දැරීමේ පරීක්ෂාව (මි.මි. 375 විශ්කම්බය දක්වා)