උසස් කොන්ක්‍රීට් ආවරන මීටරය මගින් පහත තත්වවල නිවැරදි හා හානි නොවන මැණුම් ලබා දේ.
- කොන්ක්‍රීට් වැස්ම
- කොන්ක්‍රීට් එකක ගැල්වී ඇති Rebar පරාමිතීන්
- කොන්ක්‍රීට් එකක rebar ස්ථාන සොයා ගැනීම
|
|
ක්ලෝරයිඩ් පරික්ෂා කිරීමේ උපකරණය
තෙත හා වියළි කොන්ක්‍රීට්වල ක්ලෝරයිඩ් ප්‍රමාණය මැණීමට මෙම උපකරණය භාවිතා කෙරේ.
|
|
|
|
නිස්සාරනය හා කොන්ක්‍රීට් පරීක්ෂාව
|
කොන්ක්‍රීට් කාබන් පරීක්ෂණයේ ගැඹුර
|
කොන්ක්‍රීට්වල පරාවර්තන හැමර් පරීක්ෂාව
|
පුල් අවුට් පිරික්සුම් යන්ත්‍රය
|
|
පහත දැක්වෙන හානි හා හානි නොවන පරීක්ෂා කිරීමේ සේවා BMRTD වෙතින් ලබා ගත හැක.
කොන්ක්‍රීට්වල හානි පරීක්ෂාව |
- පෙරීම, අවසන් සැකැස්ම සහ මි.මි. 50 - මි.මි. 150 ක විශ්කම්භයැති ගර්භ නියැදි පරික්ෂාව
- (කොන්ක්‍රීට් පාරවල්, තට්ටු, කොන්ක්‍රීට් බෝක්කු, බාල්ක, කණු, මහලවල්, බිත්ති, පත් බැමි යනාදිය)
- වින්ඩ්සර් ප්‍රොබ් පරීක්ෂාව: කොන්ක්‍රීට් පවතින ව්‍යුහයන්හි විනිවිදයාම ප්‍රතිරෝදය
- ජතු මිශ්‍රණයේ ඝනත්වය ලබා ගැනීම හා තීරණය කිරීම
- පුල් අවුට් පරීක්ෂාව
|
හානි නොවන කොන්ක්‍රීට් පරීක්ෂාව |
Ultra-Sonic pulse velocity (UPV) පරීක්ෂාව
- කොන්ක්‍රීට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම (සෘජු ක්‍රමය)
- කොන්ක්‍රීට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම (වක්‍ර ක්‍රමය)
- පැළුම් ගැඹුර (වක්‍ර ක්‍රමය) මැනිම
|
Re-bound hammer test
- කොන්ක්‍රීට්වල මතුපිට දැඩි බව පරීක්ෂා කිරීම
|
Cover meter test
- රි බාර් ස්ථානය/ විශ්කම්භය මැනීම
- core cutting සඳහා රි බාර් ස්ථානය මැනීම
|
වෙනත් පිරික්සුම්
- පැළුම් ප්‍රමාණය මැනීම
- කාබනීකරන පරීක්ෂාව (සිදුරු නොකර)
- විභර පරීක්ෂාව
- අර්ධ සෛලීය තත්වය පරීක්ෂාව
|