පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි උපදේශන සේවා ලබා දීම BMRTD සිදු කරනු ලබයි. BMRTD රසායනාගාරවල ඇති නවීනතම පහසුකම් භාවිතා කරමින් සාමාන්‍ය විද්‍යාගාර පරීක්ෂණවලින් එහා ගිය විවිධ නව පරික්ෂා කිරීමේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් හට ඇත.

ප්‍රචාරක වැඩසටහන් පැවැත්වෙමින්

BMRTD වෙතින් පහත දැක්වෙන විවිධ පිරික්සුම් සේවා ලබා ගත හැක.

විවිධ සේවා
  • ගැල්වනයිස්කළ සින්ක් ආලේපිත ද්‍රව්‍යවල මතුපිට ඝණකම
  • කොන්ක්‍රීට් මෑන්හෝල් වැස්ම (බිදුම් ධාරිතාවය පමණි)
  • චීනච්චට්ටි ගලිය (බිදුම් ධාරිතාවය පමණි)
  • ජැක් හා මාපන යන්ත්‍ර ක්‍රමාංකනය (අවශ්‍යතා අනුව)
  • ජීඅයි පයිප්පවල ඝනකම
  • ද්විත්ව දිශානති භු වියමන් ආතන්‍ය පරීක්ෂාව
  • භූ සැකැස්මේ ඒකක බර
  • භූ සැකැස්මවල ඝනකම
  • ‍ෆයිබර් ග්ලාස් ඇදෙන ශක්තිය හා මොඩියුල
  • පුහුණු වැඩමුළු