පර්යේෂණ විෂය පථය

පර්යේෂණ පරමාර්ථ

  • flux of matter  සදහා අවශ්‍ය පරිසර පද්ධති වර්ග හා ක්‍රමවේද/ පද්ධති හදුනා ගැනීම
  • විවිධ පාරිසරික පද්ධති වර්ගවල ඇති ප්‍රධාන සංඝටක ප්‍රමාණ තක්සේරු කිරීමේ සංකල්පින තක්සේරු ක්‍රියාවලිය සැකසීම
  • ජල බස්නා හා ජල සම්පත් සෞඛ්‍යය කෙරේ එහි ඇති බලපෑම
  • සිදුවීම් අධ්‍යයනයට තක්සේරු ක්‍රියාවලියක් හදුන්වාදීම
  • පොල්ගොල්ල දියබස්නා හි ජල සම්පත් සෞඛ්‍යයේ වත්මන් තත්වය පවත්වාගෙන යාම
  • දියබස්නා කළමනාකරණ උපාය මාර්ග යෝජනා කිරීම
  • දියබස්නා තක්සේරු හා කළමනාකරණයේ දී ආයතනික ධාරිතා සැකසීම 

පර්යේෂණ ක්‍රමවේදය

පර්යේෂණවල විස්තරාත්මක තක්සේරු කිරීම්

  • පොල්ගොල්ල දියබස්නා (Q-GIS මෘදුකාංගය) වේ ප්‍රධාන දියබස්නා අංග සහිතව සිතියම් සැකසීම
    • නිරූපිත උප දියබස්නා අඩංගු පොල්ගොල්ල දියබස්නාවේ මූලික සිතියම
    • උප දියබස්නා ජනගහන ඝනත්ව සිතියම
    • එක් එක් උප දියබස්නාවල සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම දැක්වෙන සිතියම
    • පොල්ගොල්ල දිය බස්නාවට අයත් ඇලවල් හා අතු ගංගා වල ගංගාබද කලාප වල ඉඩම් භාවිතාව දැක්වෙන සිතියම
  • C, N, P, මණ්ඩි, මල අපද්‍රව්‍ය සහ ගලායාම පිළිබඳව ගුනාත්මක හා ප්‍රමාණාත්මක දත්ත රැස්කිරීම
    • ගුනාත්මක හා ප්‍රමාණාත්මක දත්ත රැස්කිරීමේ දත්ත අයදුම්පත්‍ර සැකසීම
    • පොල්ගොල්ල දියබස්නාවේ නිවාස ඝනත්වය, ඉඩම් භාවිත ක්‍රමවේද සහ කෘෂි රසායන යොදා ගැනීම වැනි වෙනත් ප්‍රධාන අංග පෙන්නුම් කරමින් සිතියම් සැකසීම සඳහා තොරතුරු රැස් කිරීම.

වැඩිදුර තොරතුරු