English (United Kingdom)Tamil-Sri Lanka

මෙහෙවර සහ දැක්ම


ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ජා.ගො.ප.ස.), ශ්‍රී ලංකාවේ නායයෑම් සම්බන්‍ධව සිදු කෙරෙන සියළු අධ්‍යයනයන් සහ සේවාවන් කේන්‍ද්‍රගත වූ ජාතික ආයතනයයි. ජා.ගො.ප.සංවිධානය මගින් සිදුකෙරෙන භූ තාක්ෂණික ඉංජිනේරුමය පරීක්‍ෂණ, ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ හා පරීක්‍ෂණ, පරිසර විද්‍යාත්මක අධ්‍යයන හා සේවා, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය සහ මානව ජනාවාසකරණ සැලසුම්කරණය සහ පුහුණු යන ක්‍ෂේත්‍රයන්  ඔස්සේද මෙම ආයතනය රටේ සංවර්ධන ක්‍රියාවලියටද  ඉමහත් දායකත්‍වයක් සපයයි.

වර්තමාන ජා.ගො.ප.ස

ඓතිහාසික පසුබිම
අපගේ මෙහෙවර
ආපදා අවදානම ඌන කිරීම සහ සුරක්ෂිත නිර්මිත පරිසරයක් උදෙසා පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික සේවාවන් පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම
අපගේ දැක්ම
සුරක්ෂිත නිර්මිත පරිසරයක් නිර්මාණය කිරීම
 


පවතින අයහපත් කාළගුණික තත්වවයත් සමග, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර,බදුල්ල, සහ නුවර එළිය යන දිස්ත්රිහක්කයන්හි ප්රාස දේශීය ලේකම් කොට්ඨාස කීපයක් සඳහා නායයෑමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දෙමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී. අද දින පැය 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන අතර, ...
වැඩිදුර
Land subsidence occurrences of considerable magnitude were reported in Sri Lanka in Matale area in the recent past. National Building Research Organisation (NBRO) being a premier research institute under the purview of the Ministry of Disaster Management and also being the national focal point for landslide related studies in Sri Lanka presently conduct studies on major geo hazards like landslides and rock falls. Land subsidence recorded after a heavy rainfall in mid of December 2012 at Thotagamuwain Mataledistrictwas significant and thus necessitated the need for more comprehensivestudies on ground subsidence phenomenon. Consequently NBRO extended its activities to study the phenomenon, to decide onappropriaterisk reduction measures. Fig.01: Sinkhole at Thotagamuwa in Matale district NBRO initiated Geo-physical surveysusing Resistivity tomography as a preliminary inv...
වැඩිදුර
නෝවීජියානු භූ තාක්‍ෂණික ආයතනය (NGI)ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව මාතලේ දිස්ත්‍රික්කයේ, නාගොල්ල සහ උකුවෙල යන ප්‍ර දේශයන්හි දැනට මාස කීපයකට පමණ පෙර ඇතිවූ ගිලා බැසීම් පිළිබඳ පර්යේෂණයන් පසුගියදා සිදු කරන ලදී. ...
වැඩිදුර
feed-image Rss |යාවත්කාලීනය : 20-05-2013.