English (United Kingdom)Tamil-Sri Lanka
ඔබ මෙතනයි : මුල් පිටුව අංශ පරිසර විද්‍යා සහ කළමනාකරණ අංශය

පරිසර විද්‍යා සහ කළමනාකරණ අංශය

පාරිසරික ක්ෂේත්‍රයේ විවිධ ශික්ෂණයන් පිළිබඳ විශේෂඥ කණ්ඩායමකින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර විද්‍යා සහ කළමනාකරණ අංශය සැදුම් ලද්දේ වෙයි. ඔවුහු පර්යේෂණ සහ උපදේශන සේවාවන්ට අයත්, පාරිසරික ගුණාත්මකතාව පසුවිපරම් කිරීම, තක්සේරුව, සැලසුම්කරණය සහ කළමනාකරණය යන කටයුතුවල නිරත වෙති. පාරිසරික උපද්‍රව අවදානම අඩුකිරීම සහ උපද්‍රවවලට මුහුණ දීමේ පෙර සූදානම ශක්තිමත් කිරීම යන කරුණුවලට අදාළ ගැටළු නිරාකරණය කිරීමට හැකිවන පරිදි මෙම අංශය සවිමත් කර ඇත.

පරිසර විද්‍යා සහ කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැක.

ඔබේ දැනුම් වර්ධනය සදහා




අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 05:49  
යාවත්කාලීනය : 14-06-2013.