English (United Kingdom)Tamil-Sri Lanka
ඔබ මෙතනයි : මුල් පිටුව අංශ මානව ජනාවාස අංශය

මානව ජනාවාස අංශය

අඩු ආදායම්ලාභී නිවාස සහිත ජනවාස සැලසුම, පිරිවැය ඵලදායිතාව සහිත නිවාස සැලසුම සහ ඉදිකිරීම් තාක්ෂණය, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පලාත් පාලන ක්ෂේත්‍රය තුළ ආපදා අවදානම අඩු කිරීම, ආපදාවලට ඉඩ ඇති ප්‍රදේශවලට සුදුසු ජනවාස සැලසුම සහ ගොඩනැගිලි මාර්ගෝපදේශ, බහු අවදානම් සිතියම්කරණ තාක්ෂණය, ප්‍රජා මෙහෙයුම්කරණය, කාලගුණ වෙනස්වීම අධ්‍යයන ආදී ක්ෂේත්‍රවල වෘත්තීය නිපුණතා මානව ජනාවාසකරණ අංශය වර්ධනය කර ඇත.

මානව ජනාවාස අංශයේ අංශ ප්‍රධානි ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 05:48  
යාවත්කාලීනය : 20-05-2013.