රජයේ නියෝජිත ආයතන, වාණිජ ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර්ජාතික සංවිධාන සඳහා සේවාලාභී අනුග්‍රාහක දායකත්වය ඇති පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පරිසර අංශය විසින් මෙහෙය වනු ලබයි.
වත්මන් පර්යේෂණ ව්‍යායාම
- වායු දූෂණය නිසා සිදුවන උපද්‍රව සම්බන්ධයෙන් සිදුවෙතැයි හඟින අනාගත සිදුවීම් වෙත යොමු විය හැකි පරිදි බස්නාහිර පලාත සඳහා වායු දූෂණ ආදර්ශනයක් වර්ධනය කිරීම. (තවදුරටත් කියවන්න)
- රජයේ මූලිකත්වය ඇතිව අරඹන නිවාස යෝජනා ක්‍රමවල බීමට ගන්නා ජලයෙහි ක්ෂුද්‍රජීවී ගුණාත්මකතා හායනය පිළිබඳ අවදානම තක්සේරු කිරීම. (තවදුරටත් කියවන්න)
- ඉහළ ජලාධාර ආරක්ෂා කිරීමට ගුරූපදේශ සම්පාදනය කිරීම. (තවදුරටත් කියවන්න)
- ශ්‍රී ලංකාවේ නිවාස අංශය සඳහා පාරිසරික ගුරූපදේශ සම්පාදනය. (තවදුරටත් කියවන්න)
- කැළණි නිම්නයේ ඉහළ දියබස්නාව සඳහා දියබස්නා/ජලසම්පත් සෞඛ්‍ය තක්සේරු වැඩසටහනක්. (තවදුරටත් කියවන්න)
- අම්ල සල්ෆේට් පසෙහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධ පාරිසරික උපද්‍රව. (තවදුරටත් කියවන්න)







පරිසර විද්‍යාව සහ කළමනාකරණය