English (United Kingdom)Tamil-Sri Lanka
ඔබ මෙතනයි : මුල් පිටුව අංශ නායයාම් අධ්‍යයන සහ සේවා අංශය

නායයාම් අධ්‍යයන සහ සේවා අංශය

මෙරට කඳුකර ප්‍රදේශවල නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උපද්‍රව අධ්‍යයනය කොට, නායයෑමේ උපද්‍රව දීර්ඝකාලීන හා කෙටි කාලීන වශයෙන් කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයන් ස්ථාපනය කිරීම නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් ඉටු කරනු ලැබේ. භූ විද්‍යාව, භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව, භූ ගෝල විද්‍යාව සහ පරිගණක විද්‍යාව යන ක්ෂේත්‍රයන් හී විශේෂඥයන් විශාල පිරිසකින් මෙම අංශය සමන්විත වෙයි.

නායයාම් අධ්‍යයන සහ සේවා අංශයේ අංශ ප්‍රධානි ඇමතීමෙන් හෝ ඉඩම් නායයාම ගවේෂණය සඳහා සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රයක් එවීමෙන් සේවාවන් ලබා ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 01 වෙනි බදාදා, 06:08  
යාවත්කාලීනය : 20-05-2013.