English (United Kingdom)Tamil-Sri Lanka
ඔබ මෙතනයි : මුල් පිටුව ව්‍යාපෘති කළමනාකරණය

ව්‍යාපෘති කළමනාකරණය

සේවා

  • ගොඩනැගිලි ඉදිකිරීම සදහා අවශ්‍ය ගෘහ නිර්මාණ සැලසුම් ව්‍යුහාත්මක ඉන්ජිනේරු සැලසුම් සහ ජල සැපයීම, මලාපවහන පද්ධති, විදුලි බලය සැපයීම වැනි ගොඩනැගිලි සේවාවන් පිළිබද සැලසුම් පිළියෙල කිරීම
  • නව ගොඩනැගිලි ඉදිකිරීම සදහා අවශ්‍ය පිරිවිතර (specifications) ප්‍රසම්පාදන වාර්තා (tender documents) සහ අවශ්‍ය ඇස්තමේන්තු පිළියෙල කිරීම
  • නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් ඒ හා සම්බන්ධ ඉදිකිරීම් සදහා ව්‍යාපෘති කළමනාකරණ සේවාවන් සැපයීම, අවශ්‍ය අධීක්ෂණ කටයුතු කිරීම සහ නිම කළ වැඩ සදහා ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් ගේ බිල්පත් පරීක්ෂා කොට සහතික කිරීම
  • පැරණි සහ අලුත් ගොඩනැගිලි පරීක්ෂා කර බලා එහි ව්‍යුහාත්මක ස්ථාවරභාවය විශ්ලේෂණය කොට තත්ත්ව වාර්තා පිළියෙල කිරීම

 

මෑත වකවානුව තුල  ව්‍යාපෘති කළමනාකරණ අංශය විසින් සේවා සපයන ව්‍යාපෘතීන්.

  • කැලණිය බස් නැවතුම් පොළ සහ වෙළඳ සංකීර්ණය ඉදිකිරීම - I වන අදියර.
  • යෝජිත කැලණිය  බස් නැවතුම් පොළ සහ වෙළඳ සංකීර්ණය ඉදිකිරීම - අදියර II.
  • හුණුපිටිය ලක් සතොස ගොඩනැගිල්ල.
  • යෝජිත හුණුපිටිය  වෙළඳ සංකීර්ණය.
  • යෝජිත හුණුපිටිය මොන්ටිසෝරි ගොඩනැගිල්ල.
  • කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණය.
  • යෝජිත නුවරඑළිය ඉහල උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය සහ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය - I වන අදියර.
  • යෝජිත කැලණිය බස් නැවතුම් පොළ සහ වෙළඳ සංකීර්ණය ඉදිකිරීම - අදියර III.

අවසන් යාවත්කාලීන කිරීම 2011 මාර්තු 18 වෙනි සිකුරාදා, 04:45  
යාවත්කාලීනය : 20-05-2013.