ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ජා.ගො.ප.ස.), ශ්‍රී ලංකාවේ නායයෑම් සම්බන්‍ධව සිදු කෙරෙන සියළු අධ්‍යයනයන් සහ සේවාවන් කේන්‍ද්‍රගත වූ ජාතික ආයතනයයි. ජා.ගො.ප.සංවිධානය මගින් සිදුකෙරෙන භූ තාක්ෂණික ඉංජිනේරුමය පරීක්‍ෂණ, ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ හා පරීක්‍ෂණ, පරිසර විද්‍යාත්මක අධ්‍යයන හා සේවා, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය සහ මානව ජනාවාසකරණ සැලසුම්කරණය සහ පුහුණු යන ක්‍ෂේත්‍රයන් ඔස්සේද මෙම ආයතනය රටේ සංවර්ධන ක්‍රියාවලියටද ඉමහත් දායකත්‍වයක් සපයයි.වර්තමාන ජා.ගො.ප.සඓතිහාසික පසුබිම |
අපගේ මෙහෙවර ආපදා අවදානම ඌන කිරීම සහ සුරක්ෂිත නිර්මිත පරිසරයක් උදෙසා පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික සේවාවන් පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම |
| අපගේ දැක්ම සුරක්ෂිත නිර්මිත පරිසරයක් නිර්මාණය කිරීම |









