2012 පෙබරවාරි මස 17 වැනිදා අළුයම 11:00 ට පමණ, වැලිමඩ - නුවර එළිය මාර්ගයේ සිදුවූ බෑවුම් අස්ථාවරතාවයක් නිසා නිවසක් මතටපස් කඩා වැටී ඇත. මේ හේතුවෙන් එම නිවසේ නිදමින් සිටි අවුරුදු 16ක් වයසැති පිරිමි ළමයකු සහ අවුරුදු 11ක් වයසැති ගැහැණු ළමයකු ජීවිතක්ෂටයට පත් වී ඇති අතර වයස්ගත කාන්තාවක් කුවාල ලබා ඇත. ජා.ගො.ප. සංවිධානය විසින් බෑවුම් අස්ථාවරතාවය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කරගන යනු ලැබේ.
![]() |
![]() |
![]() |
| බෑවුම් අස්ථාවරතාවය |
ළමුන් දෙදෙනා නිදමින් සිටි කාමරය |
අස්ථාවර බෑවුමේ මුදුන් කොටස |









