අන්තර්වාර කළමනාකරණ කමිටුව

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

වර්තමානයේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිපාලන, මූල්‍ය හා කළමනාකරණ කටයුතු මෙහෙයවීමට සහ මාර්ගෝපදේශකත්‍වය සැපයීම සඳහා රේඛීය අමාත්‍යංශයේ ලේකම් සභාපතීත්‍වය දරණ කැබිනට් අනුමැතිය ලත් අන්තර් කළමනාකරණ කමිටුවක් පත්කර ඇත

අන්තර්වාර කළමනාකරණ කමිටුවේ තොරතුරු

 

 

සභාපති, අන්තර්වාර කළමනාකරණ කම්ටුව
ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) WWV RWP RSP USP ndc psc MPhil
ලේකම්, රාජ්‍ය ආරක්ෂක හා ආපදා  කළමනාකරණ  රාජ්‍ය අමාත්‍යාංශය

 

 General G.D.H. Kamal Gunaratne

ආචාර්ය එම්. එම්. එස්.එස්.බී.යාලේගම
අතිරේක ලේකම්, (ප්‍රතිපත්ති හා පරිපාලන), නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

 

 Dr M. M. S. S. B. Yalegama

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික)
අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

 

 Major General Sudantha Ranasinghe

ඒ. කේ. කරුණානායක මහතා 
අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 

 Mr. A. K. Karunanayake

එච්. ආර්.යු. ෆොන්සේකා මහතා
ප්‍රධාන ගණකාධිකාරී, රාජ්‍ය ආරක්ෂක හා ආපදා  කළමනාකරණ  රාජ්‍ය අමාත්‍යාංශය

 

 Mr. H U R Fonseka

එම්. අනෝමා නන්දනී මිය
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුව

 

 Mrs. M. A. Nandani

ඉංජිනේරු අනුර ගමගේ මහතා
අධ්‍යක්ෂ,
Consulting Engineers and Architects Associated (Pvt.) Ltd.

 

 Eng. Anura Gamage

ලේකම්,  අන්තර්වාර කළමනාකරණ කම්ටුව
ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

 

 Eng. Dr. Asiri Karunawardena