නායයෑම් අවදානම් කලාප වල ජීවත් වන අධි අවදානම් පවුල් පිළිබද සාරාංශ සටහන - සමස්ථ පවුල් සංඛ්‍යාව 2020.12.31 දක්වා
අනු අංකය දිස්ත්‍රික්කය ග්‍රාමීය නිවාස සංඛ්‍යාව වතු නිවාස සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ මුළු එකතුව
ප්‍රමුඛතාවය 1 ප්‍රමුඛතාවය 2 ප්‍රමුඛතාවය 3 ප්‍රමුඛතාවය 1 ප්‍රමුඛතාවය 2 ප්‍රමුඛතාවය 3
1 කොළඹ 3 26 - - - - 29
2 ගම්පහ 2 10 - - - - 12
3 කළුතර 252 1,575 11 - - - 1,838
4 රත්නපුරය 457 1,373 407 - - - 2,237
5 කෑගල්ල 40 188 25 - - - 253
6 මොනරාගල 25 22 9 - 11 77 144
7 බදුල්ල 166 1,289 247 1 497 231 2,431
8 මාතලේ 84 680 115 67 129 95 1,170
9 කුරුණෑගල 8 4 34 - - - 46
10 නුවරඑළිය 1,012 45 58 410 60 40 1,625
11 මහනුවර 88 1,189 2 1 240 - 1,520
12 ගාල්ල 49 221 - - - - 270
13 මාතර 104 256 24 - 27 - 411
14 හම්බන්තොට 40 49 29 - - - 118
එකතුව 2,330 6,927 961 479 964 443 12,104
10,218 1,886

ප්‍රමුඛතාවය 01 - නායයෑම් මගින් පූර්ණ හා අර්ධ හානියට ලක් වූ නිවාස

ප්‍රමුඛතාවය 02 - නායයෑම් වර්ධනය වන ඉහළ කලාපයේ පිහිටා ඇති හා නායයෑම් ලක්ෂණ නිරික්ෂණය වු නිවාස

ප්‍රමුඛතාවය 03 - නායයෑම් ගමන් මාර්ගයේ හෝ සුන්බුන් තැන්පත් විය හැකි කලාප ආශ්‍රිතව පිහිටා ඇති නිවාස


දිස්ත්‍රික්කය ග්‍රාමීය නිවාස වතු නිවාස
බදුල්ල බාගන්න බාගන්න
කොළඹ-ගම්පහ බාගන්න
ගාල්ල බාගන්න
හම්බන්තොට බාගන්න
කලුතර බාගන්න
කෑගල්ල බාගන්න
කුරුණෑගල බාගන්න
මාතලේ බාගන්න බාගන්න
මාතර බාගන්න බාගන්න
මහනුවර බාගන්න බාගන්න
මොණරාගල බාගන්න බාගන්න
නුවරඑළිය බාගන්න
රත්නපුර  බාගන්න