නම සහ තනතුර සුදුසුකම් පර්යේෂණ අංශ
සර්ධානී ඩයස් මිය
අධ්‍යක්ෂ, ESSD
  • B.Sc., කොළඹ විශ්ව විද්‍යාලය
  • PG ඩිප්ලෝමා - පාරිසරික විද්‍යා සහ තාක්ෂණය, ජලවිද්‍යාත්මක සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (වත්මන් UNESCO IHE)
  • M.Sc - පාරිසරික විද්‍යා හා තාක්ෂණය, ජලවිද්‍යාත්මක සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (වත්මන් UNESCO IHE)
  • පාරිසරික කළමනාකරණය
  • දියබස්නා කළමනාකරණය
එච්.ඩී.එස්. ප්‍රේමසිරි මයා
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සම්බන්ධීකාරක - වායු ප්‍රමිති, ශබ්ද හා කම්පන
  • B.Sc. (විශේෂ) රසායන විද්‍යා උපාධිය දෙවන පංතියේ ගෞරව (පළමු පංතියේ), පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • M.Phil උපාධිය - රසායන විද්‍යා උපාධිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • PG ඩිප්ලෝමා - පාරිසරික කළමනාකරණය, මොරටුව විශ්ව විද්‍යාලය
  • පාරිසරික කළමනාකරණය
  • වායු ප්‍රමිති කළමනාකරණය
  • ශබ්ද දූෂණ පාලනය හා පාරිසරික කළමනාකරණය
මදාරා දිසානායක මිය
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සම්බන්ධීකාරක - ජල ප්‍රමිති
  • B.Sc - උද්භිද විද්‍යා විශේෂ උපාධිය දෙවන පංතියේ පළමු පංතියේ(ගෞරව), කැළණිය විශ්ව විද්‍යාලය
  • M.Sc - පරිසර විද්‍යා, කොළඹ විශ්ව විද්‍යාලය
  • දියබස්නා තක්සේරුව හා කළමනාකරණය - ජෛව ඉංජිනේරු විද්‍යා ක්‍රම යොදා බෑවුම් ශක්තිමත් කිරීම
සකුන්තලා ජයමාන්න මිය
විද්‍යාඥ
  • B.Sc., ජීවි විද්‍යා, කොළඹ විශ්ව විද්‍යාලය
  • M Sc - පාරිසරික විද්‍යාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය - අවසන් නොමැත.
  • පරිසර දූෂණ නිරීක්ෂණය
  • පාරිසරික රසායනාගාරයේ ප්‍රමිතිය රැක ගැනීම
මන්ජුල දිසානායක මයා
විද්‍යාඥ
  • B.Sc. (Sp.) රසායන විද්‍යාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • PG ඩිප්ලෝමාව වි‍ශ්ලේෂක රසායන විද්‍යාව, කොළඹ විශ්ව විද්‍යාලය
  • පාරිසරික හා වි‍ශ්ලේෂක රසායන විද්‍යාව
විමුක්ති සුමනසේකර මයා
විද්‍යාඥ
  • B.Sc. (Sp.) පරිසර විද්‍යා හා ස්වභාවික සම්පත් කළමනාකරණය, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
  • PG ඩිප්ලෝමා - පාරිසරික කළමනාකරණය, මොරටුව විශ්ව විද්‍යාලය
  • ජල ප්‍රමිති නිරීක්ෂනය
  • සංරක්ෂණ ජීව විද්‍යාව
තුෂානි සෙනෙවිරත්න මිය
විද්‍යාඥ 
  • B.Sc. (විශේෂ) පරිසර විද්‍යා හා ස්වභාවික සම්පත් කළමනාකරණය, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
  • විද්‍යාපති - පාරිසරික කළමනාකරණය, කොළඹ විශ්ව විද්‍යාලය
  • සංරක්ෂණ ජීව විද්‍යාව
  • පරිසර විද්‍යාත්මක දර්ශක වර්ග
සමන්තිකා රාජපක්ෂ මිය
විද්‍යාඥ
  • B.Sc. (Sp.) සංඛ්‍යාලේඛන, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • ජල ප්‍රමිති හා දියබස්නා අධ්‍යයනවල උසස් සංඛ්‍යාත්මක යෙදවුම්
ප්‍රභාත් ලියනාරච්චි මයා
විද්‍යාඥ
  • B.Sc. (Sp.) ධීවර හා සමුද්‍ර විද්‍යා තාක්ෂණය
  • ජලජීවි විද්‍යාව
  • ධීවර හා නාවුක ජීව විද්‍යාව
  • සාරස විද්‍යාව
  • උසස් GIS තාක්ෂණයන්
හර්ෂනී කුමාරපේලි මිය
විද්‍යාඥ
  • රසායන විද්‍යා උපාධිය, රසායන විද්‍යා ආයතනය
  • විද්‍යාපති - බහුඅවයවක විද්‍යාව හා තාක්ෂණය, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • පාරිසරික රසායන විද්‍යාව
  • පොලිමර් සැකසීම හා වර්ගකිරීම
  • සුපිරිසිදු නිෂ්පාදන ක්‍රමවේද යොදා ගැනීම
ගයනි කෞශල්‍යා මිය
ඉංජිනේරු
  • B.Sc. ඉංජිනේරු (ගෞරව) මොරටුව විශ්ව විද්‍යාලය
  • පාරිසරික ඉංජිනේරු විද්‍යාව
  • රසායනික හා සැකසුම් ඉංජිනේරු විද්‍යාව