අද දින උදෑසන 08.00 ට අවසන් වූ පැය 24 තුළ පැවති සාමාන්‍ය වායු ගුණ තත්ත්වය සැලකීමේදී, දිවයිනේ බොහෝ නගරවල ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI), 51-100 අගයක, එනම් මධ්‍යයම අගයක පවතින අතර මුලතිවු හා මඩකලපුව යන නගර දෙකෙහි පමණක් ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්ත්ව දර්ශකය හොඳ අගයක (SL AQI, 0-50) පවතී. මෙම තත්ත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස්විය හැකි අතර හෙට දිනයේදී වායු ගුණ තත්ත්වය තවදුරටත් අඩු විය හැකි යැයි බලාපොරොත්තු වේ.

air20240426