මහජන සේවා

ප්‍රධාන ව්‍යාපෘති හා වැඩසටහන්

භාගත කිරීම්

අද දින උදෑසන 08.00 ට පැවති වායු ගුණ තත්ත්වය සැලකීමේදී, දිවයිනේ බොහෝ නගරවල ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය US AQI, 101-150 අගයක පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් යම් යම් අපහසුතාවයන් ඇති විය හැක. කෑගල්ල, නුවරඑළිය, ඇඹිලිපිටිය, පුත්තලම හා කළුතර යන නගරවල පමණක් වායු ගුණ තත්ත්ව දර්ශකය, මධ්‍යයම (US AQI 51-100) තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙම තත්ත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස්විය හැකි අතර අද දින පස්වරුව වන විට මෙම වායු දූෂණ තත්ත්වය තරමක් අඩු විය හැකි යයි බලාපොරොත්තුවේ.

AQ 2023 03 03 at 11.09.48