නායයෑම් හා ආපදා අවදානම් ජනාවාස වල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණය හා සම්බන්ධ කටයුතුවල යෙදී සිටින ආයතන වල නිලධාරීන් ගේ සහභාගිත්වයෙන්, ජනතාක්ෂණ් (Janathakshan GTE Ltd) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින්, මෝසම් වර්ෂාව ට පෙර සූදානම් වීමේ වැඩසටහනක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 26 වන දින පැවැත්විණි.

384304226 1274262890100092 8167530421198368349 n

384302961 1274262963433418 6113654431246899961 n

384307780 1274262876766760 2115379283095419194 n

384414113 1274263046766743 8178235160719266110 n

384329889 1274263176766730 3986131073618091306 n

384307011 1274263433433371 7897591847282684065 n

384486100 1274263586766689 8687872411891175101 n