රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණය හා සම්බන්ධ කටයුතුවල යෙදී සිටින ආයතන වල නිලධාරීන් ගේ සහභාගිත්වයෙන්, ජනතාක්ෂණ් (Janathakshan GTE Ltd) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙම වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 31 වන දින පැවැත්විණි.

IMG 0197

IMG 0061

 

IMG 0089

 IMG 0170

IMG 0304

IMG 0329