• වාතය, ජලය, පස සහ ඉඩම් දූෂණ පාරිසරික ප්‍රමිතිය නිරීක්ෂණය
  • පාරිසරික උපදේශන සේවා හා උපදේශන
  • පාරිසරික බලපෑම් තක්සේරු කිරීම
  • අපවිත්‍රවීම් හා පාරිසරික ගැටළුවල මූලික හේතු විමර්ශනය කිරීම
  • නල ජල සැපයුම් සහ ප්‍රජා ජල සැපයුම් සහ ජල ආරක්ෂාවේ උපදේශයන් නිරීක්ෂණයට ලක් කිරීම
  • අපජල හා දූෂණ පාලන පද්ධති කාර්යසාධන තක්සේරුව
  • පෝෂක ප්‍රදේශ නිරීක්ෂණය හා ජල දුෂක කාරක අයන සහ රොන් මඩ ගලායාම් සඳහා ආදර්ශක සැකසීම
  • ජලාශ ජල ප්‍රමිතිය හා දූෂක සංක්‍රමණයවීම් නිරීක්ෂණය හා ආදර්ශ ඇති කිරීම
  • තෙල් මුසුවීම්, ජලයේ හා රොන් මඩ සංක්‍රමණයවීමේ මාර්ග නිරීක්ෂණය
  • කාර්මික පාරිසරික ප්‍රමිති කාර්යසාධනය සහ අපද්‍රව්‍ය කළමණාකරන තක්සේරු කිරීම්